ත්‍රිපෝෂ ගැන එල්ල වන චෝදනාවට සෞඛ්‍ය අමාත්‍යාංශය දැක් වූ අදහස..
Sri Lanka
Sri Lanka Food Crisis
By krishani
ගර්භණී මව්වරුන්ට සහ කුඩා දරුවන්ට ලබාදෙන ත්‍රීපෝෂවල ඇෆලටොක්සීන් අධි ප්‍රමාණයෙන් පවතින බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් සිදු කළ යුතු බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි.
අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටි අතර ත්‍රිපෝෂ නිෂ්පාදන ක්‍රියාවලියේ දී ඇෆලටොක්සීන් අඩංගු බඩඉරිඟු ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ඒ අනුව අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |