ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් 6දෙනාට අධිකරණය දුන් නියෝගය

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sithumi Oct 08, 2022 11:09 AM GMT
Report

නිවසක් තුළ එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එලෙස මියගොස් තිබුණේ මිනුවන්ගොඩ පදිංචිව සිටි පියා සහ ඔහුගේ පුතුන් දෙදෙනාය.

සැකකරුවන් අද මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස 21 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video-:

දයාසිරිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන CIDයට පැමිණිල්ලක්

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now