රුවන්වැලි සෑයට හොරු පැනලා - CCTV එකට අහුවෙලා (PHOTO)

By Ashfa May 13, 2025 12:43 PM GMT
Report

අනුරාධපුර රුවන්වැලි සෑ පරිශ්‍රයේ බැතිමතුන්ගේ ගමන් මළු රහසේ පරීක්ෂා කරමින් ඒවායේ වටිනා දේ සොරකම් කළ බව කියන පුද්ගලයෙකු සම්බන්ධ විස්තර පොලිසිය විමර්ෂණය කරයි.

මෙම පුද්ගලයා රුවන්වැලි සෑයේ සවිකර තිබූ සීසීටීවී කැමරාවට හසුවීමේ වීඩියෝ පට සමාජ ජාලයේ සැරිසරයි. 

උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ සංවිධාන සැමරුම් 07ක්

උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ සංවිධාන සැමරුම් 07ක්