දවල් කෑමට රසම රස තිබ්බටු මැල්ලුම් හදමු..

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Sep 09, 2022 09:04 AM GMT
Subodha

Subodha

in රචනා
Report

අවශ්‍ය ද්‍රව්‍ය-

  • තිබ්බටු 250 g
  • රතු ලූණු
  • සිහින්ව ගා ගත් පොල්
  • කහ කුඩු
  • හාල්මැස්සන් / කූනිස්සන්
  • අබ කරපිංචා
  • අමු මිරිස්/ කොච්චි
  • තෙල්

සාදන අයුරු-

  • පළමුව නැටි ඉවත් කරගත් තිබ්බටු ගෙඩි හොඳින් සෝදා වතුරෙන් තම්බා ගන්න. දැන් තම්බාගත් තිබ්බටු ගෙඩි ටිකක් පැලෙන පරිදි හැන්දක් ආධාරයෙන් ප්‍රෙස් කරගන්න. පසුව තෙල් තාච්චියක් ලිපේ තබා පසුව එයට ලුණු, රතුලූණු, පොල් , ගම්මිරිස්, කහ, අබ, කරපිංචා, අමු මිරිස් හෝ කොච්චි එකතු කරන්න. පසුව ඒ්වා බැදෙන්නට තබා. එයට ප්‍රේස් කර ගත් තිබ්බටු හා ගා ගත් පොල් දමන්න. අවශ්‍ය නම් සෝදා දිය බේරාගත් හාල්මැස්සන් ස්වල්පයක් ද දමා මළවා ගන්න. මේ තිබ්බටු මැල්ලුමට, හාල්මැස්සන් වෙනුවට කූනිස්සන් එකතු කරගත හැකි ය.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now