සැකකාරයන් සුදු රෙද්දකින් වසාගෙන රැගෙන යන්න සැබෑම හේතුව ඔබ දන්නවද?

CID - Sri Lanka Police Sri Lanka Police Supreme Court of India
By Sithumini Aug 06, 2024 12:18 PM GMT
Sithumini

Sithumini

in අපරාධ
Report

ඇතැම් අවස්ථාවල අපි ප්‍රවෘත්තිවල දකින දෙයක් තමයො සැකකරුවන් සුදු රෙදිකඩකින් වසාගෙන රැගෙන යනවා.

මෑතකදෛ ක්ලබ් වසන්තා ඝාතන සිදුවීමට අදාලවත් සැකකරුවන් රැගෙන ගියේ එලෙසයි.

සැකකරුවෙකු කියන්නේ නීතිය ඉදිරියේ වරදකරුවෙක් නොවේ. ඔහු අදිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මගින් ඔහු වරද කරුවෙකු ප්‍රකාශයට පත්කරන තුරු ඔහු වැරදිකරුවෙක් නොවේ.

මෙම සැකකරුවන් සැකකරුවන් ලෙස හදුනාගැනීම සදහා හදුනාගැනීමේ පෙරට්ටුවක් තියෙනවා එහිදි එක උස සහ මහත සහිත පුද්ගලයන් අතරින් සැකකරු නිවැරදිව හදුනා ගැනීම සාක්ෂි කරුවන් මගින් සිදුකරනවා.

මේ නිසා මේ සියලු දේ වෙනතුරු සැකකරුවන් මාධ්‍යයෙන් නිරාවරණය වෙන්න තමයි සුදු රෙදිකඩකින් වසාගෙන යන්නේ.

ඒ වගේම මෙම සැකකරුවන් ඇතැම්විට නිවැරදිකරුවන්ද විය හැකියි. එසේ වී තුළින් ඔවුන් ගේ ප්‍රතිරූපයට හානියක් වීම අවම කිරීමත් අරමුණු වෙනවා.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%