පිහි ඇනුමෙන් රෝහල් ගතකළ දෙපිරිස රෝහලේදී සිදු කළ දේ..

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Apr 12, 2023 10:42 AM GMT
Report

කටුපොත, දෙබරේ වැව ප්‍රදේශයේ, පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සිදුවූ පිහි ඇනුමකින් තුවාල ලැබූ පියෙකු සහ පුත්‍රයෙකු රෝහල්ගතකර තිබේ.

එහිදී පිහි ඇනුම සිදුකර ඇති පුද්ගලයාද තුවාල සහිතව රෝහලට පැමිණ ඇති අතර එහිදී දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙන බව වාර්තා වනවා.

පිහි ඇනුම සිදුව ඇත්තේ කටුපොත මත්පැන් අලෙවිසැල ඉදිරිපිට දීය.

සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කටුපොත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now