ගුවන් යානයක් මතින් පියාඹලා ගිය කපුටු කාක් සමාජ මාධ්‍ය උණුසුම් කළේ මෙහෙමයි.. (VIDEO)
By krishani
අද ලංකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී ඇත්තේ "කපුටු කාක් කාක්" යන වදන් පෙළයි.
එයට ගීත පවා නිර්මාණය වී ඇති මොහොතක ගුවන් යානයක යන ලාංකික මගීන් පිරිසක් විසින් කපුටු කාක් කියමින් ගායනා කළ ගීතයන් සමාජ මාධ්‍ය උණුසුම් කළේ ය.
පහතින් එම විඩියෝව නරඹන්න,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |