වල් ඌරෙක් ගිලපු පිඹුරාට වෙච්ච දේ - වනජීවි නිලධාරින් පිහිටට එයි - (VIDEO)

By Sewvandhi Nov 11, 2023 04:25 PM GMT
Report

වල් ඌරෙක් ගිලපු පිඹුරෙකු සෙලවීමටවත් නොහැකිව සිටි පුවතක් වාර්තා වනවා.

වනජීවී නිලධාරීන් පිඹුරාගේ පිහිටට පැමිණ පිඹුරා රක්ෂිතයට මුදා හැර තිබෙනවා.

එම දර්ශන පහතින්..