හදිසියේම මෙරට මුහුදක පැහැය වෙනස් වෙයි..(PHOTOS)
Matara
Sri Lanka
By Sithumi
මාතර පොල්හේන හා වැල්ලමඩම මුහුදු තීරයේ මුහුදු ජලය මේ දිනවල වරින් වර කොල පැහැ ගැන්වී තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
තද කොල පැහැති මුහුදු ජලයට බැසීමට බොහෝ දෙනෙක් යම් බියක් දක්වති.
මේ පිළිබඳව නාරා ආයතනයේ ප්‍රකාශකයෙක් ගෙන් විමසූ විට කියා සිටියේ අදාල ජලයේ සාම්පල් ලබා ගෙන පරීක්‍ෂණයක් සිදු කිරීමට කටයුතු කරන බවයි.
එය ස්වභාවික ඇල්ගී තත්වයක් විය හැකි බවට සැක කරන බවද ඔහු වැඩි දුරටත් කීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

