අල්ලස් ගත් CCD නිළධාරියාගේ මුව තියුණු ආයුධයකින් කපයි.

Sri Lanka Police Bribery Commission Sri Lanka Crime Murder
By Sewvandhi Jul 11, 2024 02:40 PM GMT
Report

 අල්ලස් කොමිසම මගින් අල්ලස ලබා ගැනීමේ සිද්ධියකට අදාලව පසුගියදා අත්අඩගුවට හෙන සිර මැදිරියක රදවා සිටින කොළණ අපරාධ කොට්ටාසයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකරවයේගේ මුව තියුණු ආයුධයකින් කපා තිබෙනවා.

ඒ එම සිර මැදිරියේම සිටි තවත් සිරකරුවෙකු විසින් බවයි වාර්තා වන්නේ.