බොරැල්ල ප්රදේශයේ දැඩි රථවාහන තදබදයක්
Latest Headlines
Sinhala news
Puwath.lk
Traffic Jam
By R.rishma
බොරැල්ල, ඩී.එස්. සේනානායක මාවත සහ මොඩල් ෆාම් පාර (Model Farm Road) මංසන්ධිය ආශ්රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
මලපවහන නළ පද්ධතියකට හානි සිදුවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බව පොලීසිය සඳහන් කරයි.
මේ හේතුවෙන් අදාළ මාර්ගය භාවිත කරන රියදුරන්ට අපහසුතා ඇති විය හැකි බැවින්, විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.