තුන්කොන් එක්දින තරගාවලියේ අද තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

England Cricket Team Pakistan national cricket team Sports Latest Headlines Sinhala news
By R.rishma Oct 20, 2026 08:35 AM GMT
Report

සංචාරක ශ්‍රී ලංකා සහ එංගලන්ත කණ්ඩායම් සහ පාකිස්ථානය අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (20) සත්කාරක පාකිස්ථානය සහ එංගලන්තය අතර පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරාගත්තා.

තරගයේ මේ වන විට රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.