ඊයේ රාත්‍රීයේ අරලියගහ මන්දිරය අසළ සිදුවූ දෙයක් පටිගතකල රහස් වීඩියෝවක් එළියට (VIDEO)
Srilanka Freedom Party
Mahinda Rajapaksa
Namal Rajapaksa
Temple Trees
By Sithumi
ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරය අසල ජනතා විරෝධතාවයක් පැවතුනු අතර එම අවස්ථාවේදී කිසියම් පිරිසක් විසින් රහසේ පටිගත කළා යැයි පැවසෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය වල සංසරණය වනවා .
එහිදී වෙඩි හඬක් ද එම ස්ථානයෙන් ඇසෙන බව වීඩියෝවේ දක්නට ලැබේ
එම වීඩියෝව පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |