අරලිය ගහ මන්දිරය අසල ගින්නක්..! පොලීසියෙන් කඳුළුගෑස් ප්‍රහාර..! (VIDEO)

By Sewvandhi May 09, 2022 02:14 PM GMT
Report

අරලියගහ මන්දිරයට පිවිසීමට උත්සහ කළ පිරිසකට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

අරලිය ගහ මන්දිරයේ පසුපස ගේට්ටුව අසල ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

මේ වන විට පොලිස් ජල ප්‍රහාරක රථ ද එම ස්ථානයට කැඳවා ඇති අතර, ඒවාට ද විරෝධතාකරුවන් පහර දෙන ආකාරය දැකගත හැකි යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now