අරලිය ගහ මන්දිරය අසල උණුසුම් වෙයි - මන්දිරය අසලට රැස් වූ නීතීඥයින් සිදුකළ දේ.. (VIDEO)
Mahinda Rajapaksa
Prime minister
Gota Go Home 2022
SL Protest
By Sewvandhi
අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
අරලියගහ මන්දිරය ඉදිරිපිට මාර්ගය සහ පදිකවේදිකාව මෙම අරගලකරුවන් හේතුවෙන් අවහිර වන බවට පොලීසිය කළ ඉල්ලීම සලකා මෙම නියෝග නිකුත් කර තිබෙනවා.
නමුත් නීතීඥවරුන් ප්‍රකාශ කරන්නේ පදික වේදිකාව අවහිරවන ලෙස වාහන නවත්වා ඇත්තේ පොලීසිය බවයි.
අරලිය ගහ මන්දිරය අසලට රැස් වූ නීතීඥයින්ගේ අදහස් පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |