පාසල් දරුවන් සදහා අලුත් වැඩසටහනක් ?..

Ministry of Education A D Susil Premajayantha
By krishani Jul 31, 2022 06:11 AM GMT
Report

පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් ලබාදීමට උපරිම උත්සාහයක් දරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කළේ ය.

එසේම 1 සහ 2 වන ශ්‍රේණිවල ප්‍රාථමික අධ්‍යාපනය අහිමිව 03 වන ශ්‍රේණියට පිවිසෙන දරුවන්ගේ සාධන මට්ටම් සම්බන්ධයෙන් ද සමීක්ෂණයක් සිදුකරන බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා කියා සිටියේ ය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join