ඇමතිට පට්ට සැපක් දුන්න තරු පිරුණ හෝටලය..හුස්මගන්න බැරිවෙන්නම වැඩේ කරලා..ලංකාවෙ එකම කෙල්ලටලු වාසනාව හම්බ වුනේ.

Sri Lanka Politician Sri Lanka
By Aruna May 06, 2022 06:41 AM GMT
Report

ධනවතුන්ට වෙන් වුණු මේ කොළඹ සුපිරි තරු පන්තියේ හෝටලය හදලා තිබුණේ අමුතුම ආකෘතියකට.

විශ්වාස කරන්න, මේ හෝටලයේ උඩම මහල අදහගන්න බැරි තරම් අමුතුම අමුතු ලෝකයක්.

මේක දැක්කම ඕන කෙනෙක්ට මේක ලංකාවද කියලා හිතාගන්න බැරුව යනවා අනිවාර්යයෙන් ම.

"මේ floor එකේ ඉන්නෙ එක එක රටවල්වල පට්ට ලස්සන කෙල්ලො... හැම කෙනෙක්ම අවුරුදු 30ට අඩු අය...

අවුරුදු 30ට වැඩි කිසිම කෙනෙක්ට මේකට එන්න බෑ..." මේ මහළට එන්න පුළුවන්, විශේෂ සාමාජිකත්වයක් සහ අවසරයක් තියෙන අයට විතරයි.

එක පැය ගණනකට මිලියන ගාණක් විසි කරන්න පුළුවන් කම කියන්නෙ මූලික සුදුසුකමක්.

එතකොට හිතාගන්නකො මෙතන වාතාවරණය කොහොමද කියලා..

මෙතන ඉන්න හැම යුවතියක්ම ඉන්නෙ අඩ නිරුවතින්. ඒ වගේම අදාළ customer කියන ඕනෑම ආකාරයක ලිංගික සංතර්පණයක් ඒ විදිහටම ඉටු කරන්න කැප වෙලා, "මෙතනට යන්න එසේ මෙසේ ගෑනියෙක්ට ඉඩ ලැබෙන්නෙ නෑ. ඒක හරියට එක්සෑම් එකක් වගේ.

ඇඟේ හැම මයිල් ගහක් ගානෙම එයාලා චෙක් කරනවා. පැය ගණන් සැලෝන් එකේ ඉන්න ඕන. නාන්නෙ පවා සුපවයිසර් කෙනෙක් බලාගෙන ඉද්දි...

එච්චරකට clean & perfect වෙන්න ඕන..." මොකද සාමාන්‍ය ගණිකාවක් හැසිරෙනවට වඩා සිය දහස් ගුණයක් වැඩිපුර උද්‍යෝගයෙන් මේ මහළෙ ඉන්න ගණිකාවන් තමන්ගෙ සේවාදායකයා වෙනුවෙන් කැප වෙන්න ඕන.

ඒක තමයි නීතිය...! මේ මහළට යන්න තරම් වාසනාවන්ත... හෝව් හෝව් හෝව්...

ඒක ඇත්තටම වාසනාවක්ද අවාසනාවක්ද කියලා තීරණය කරන්න පුළුවන් කමක් නෑ.

මොකද එක පැය ගාණකට ලක්ෂ ගාණක් උපයන්න පුළුවන් වුණාට ඒ පැය ගාණ ඇතුළත කොයි තරම් දේවල් කරන්න වේවිද කියන එක අවිනිශ්චිත නිසා.

කොහොමහරි, මම කියන්න ගියේ... මේ අරුම පුදුම මහලේ සේවයට යන්න අවස්ථාව ලැබුණු ලංකාවෙ කෙල්ලෙක් ඉන්නවා. අපි එයාට මුතූ කියලා කියමුකො...

මුතූ තමයි අපිට මේ හැමදේම කියන්නෙ. "මං ගිය දවසක මෙතනට ආවා එක ඇමති කෙනෙක්.

අනේ දැක්කම අප්පිරියයි. කෙළින් හිටගන්නවත් පණ නැති තරම් වයසයි.

Floor එකට එක්කරගෙන ආවෙත් දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලගෙන. අපිට හිනා...

ඇයි අනේ මෙහෙම මිනිහෙක් එක්ක අපි මොනවා කරන්නද... ඒ වුණාට ඔයා විශ්වාස කරනවද...

මගෙ ජීවිතේ ලොකුම සල්ලියක් මම එකපාර දැක්කෙ එදා. හිතන්නකො කොහොම සල්ලියක් ඇතිද කියලා...

අපි ඉතින් එයාගෙ කෙස් ගහකටවත් නිකන් ඉන්න දුන්නෙ නෑ. දන්නවනෙ... සල්ලිනේ...

අන්තිමට මිනිහට හුස්ම ගන්නත් බෑ. අපි හිතුවේ ප්‍රෙෂර්වත් වැඩි වෙලා මැරෙයිවත් කියලා...

මිනිහාමයි ඇති කියලා නැවැත්තුවේ..." ඔන්න කොල්ලකන මහජන මුදල්වලට වෙන දේවල් දැන් හිතාගන්න පුළුවන් නේද...?

"දන්නවද අන්තිමට මිනිහා මොකද්ද කිව්වේ කියලා. අපරාදෙ මේවා අපි තරුණ කාලෙ තිබ්බෙ නෑනේ...

කියලා. හොඳ වෙලාවට, නැත්තං අපේ කෙල්ලො ඉවරෙටම ඉවරයි..."

මුතූ කතාව නැවැත්තුවේ එහෙම...!

උපුටා ගැනීමක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now