පාසල් සිසුවිය කොස් ගසක එල්ලෙයි..තරුණයෙකු ගස මුල මිය යයි..රටම කම්පා කළ සිද්ධිය මෙන්න.

Suicide School girl Karandeniya
By Aruna Jan 25, 2022 10:55 PM GMT
Report

කරන්දෙණිය ප්‍රදේශයේ පිහිඹිය කන්ද ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබී පාසල් සිසුවියකගේ සහ තරුණයෙකුගේ මළසිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 20 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක් සහ 16 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවියක්.

පොලිසිය එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේ ගෙළවැලලාගෙන මියගොස් සිටි තරුණියගේ දේහය කොස් ගසක එල්ලෙමින් තිබී ඇති අතර තරුණයාගේ මළ සිරුර එම ස්ථානයේ බිම වැටී තිබී ඇත.

දේහයන් මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය මූලික රෝහලට යොමුකර තිබේ.

කරන්දෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now