සියලුම වෘත්තීය සේවකයින් හදිසියේම ගත් තීරණය මෙන්න..

Sri Lanka Economic Crisis Sri Lanka
By krishani May 10, 2022 01:53 AM GMT
Report

සියලුම වෘත්තිකයින් අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර ඇත.

ඒ ඊයේ(09) පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදියි. ඒ අනුව මෙම වැඩ වර්ජනයට සියලුම රාජ්‍ය, පෞද්ගලික, අර්ධ රාජ්‍ය යන සියලුම පාර්ශ්වයන් එක්වන බවයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවසුවේ.

මෙම වෘත්තීය වැඩ වර්ජනය සමග අත්‍යවශ්‍ය සේවා ද ඇනහිටිනු ඇති අතර  සෞඛ්‍ය කටයුතු, වරාය ආදී සියල්ලම ද එම වැඩ වර්ජනයට අත දෙන බව ද වාර්තා වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join