ජංගි වලින් අද කරන්න යන දේ මෙන්න..යට ඇඳුම් අරන් හැමෝම එන්නලු(PHOTOS).
Parliament of Sri Lanka
Sri Lanka Politician
Sri Lanka
By Aruna
"ජනතාවට යට ඇඳුම් අන්දන ලැජ්ජානැති ආණ්ඩුවට යට ඇඳුමකින් විරෝධය පාමු" යන මැයෙන් විරෝධතාවක් අද පාර්ලිමේන්තුව අසල දී සංවිධානය කර තිබෙන බව වාර්තා වනවා.
ඒ බව සඳහන් සටහන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරන අතර අද උදෑසන 9.00ට මෙම විරෝධතාව සංවිධානය කර ඇති බව සඳහන්.
එහිදී පාර්ලිමේන්තුව අසල වැටේ වැනිම සදහා යට ඇඳුමක් ද රැගෙන එන ලෙස ද දන්වා තිබෙනවා.
මෙම විරෝධයට සහය පළ කරමින් දැනටමත් පුවරු කිහිපයක යටඇඳුම් ප්‍රදර්ශනය කර ඇති අතර, අදාළ ඡායාරූප ද සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.
එම ඡායාරූප පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |



