වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය

By Sithumi May 06, 2022 04:53 PM GMT
Report

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමත් මහජන ආරක්ෂාව නිසි ලෙස පවත්වාගෙන යෑමත් හේතුකොටගෙන මෙම හදිසි නීතිය  නිකුත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now