රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ මරණයට හේතුව හෙළිවෙයි..

Sri Lanka Police Investigation Accident Latest Headlines Sanath Nishantha Accident Sanath Nishantha
By Sewvandhi Jan 25, 2024 02:24 PM GMT
Report

උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න මරණ පරීක්ෂණයේදී සඳහන් කර තිබෙන්නේ, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මියගොස් ඇත්තේ පපුවට සහ වම් පාදයට ඇති වූ බරපතල තුවාල හේතුවෙන් බවයි.

ඔහු මේ බව සඳහන් කළේ, සනත් නිශාන්තගේ දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවයි.

සනත් නිශාන්තගේ මෘත දේහය බාහිරින් සහ අභ්‍යන්තරව පරීක්ෂා කිරිමෙන් අනතුරුව මියගිය සනත් නිශාන්තගේ සහෝදරයෙක් සහ මිතුරෙක් විසින් ඔහුගේ දේහය හදුනා ගැනුණා.

https://www.facebook.com/sarritajewellery

රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ මරණයට හේතුව හෙළිවෙයි.. | State Minister Sanath Nishantha S Cause Of Death