ඔන්න ඉතින් එයත් වේදිකාවට ඇවිත්.. බලන්නකෝ සනාගේ ලස්සන...(PHOTOS)

Super Singer TikTok Actress Artist
By Sithumini Oct 02, 2024 05:17 PM GMT
Report

මෑත කාලයේ ක්ශේත්‍රයට පැමිණි නවතම ගායන ශිල්පිණියක් තමයි. සනා කියලා කියන්නේ. ඇයම ගොඩ නගා ගත්ත නමකින් ක්ශේත්‍රයට පැමිණි සනා ටික් ටොක් මාධ්‍ය හරහා කාලයක් ජනප්‍රිය වුණා. අනතුරුව ඇය ඇගේම ගීතයක් නිර්මාණය කර ප්‍රේක්ෂකයන්තරට පැමිණියා.

එම ගීතය ඉතා කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂකයන් අතරට ඇයව ගෙන යන්න සමත් වුණා. ඒ සදක් වෙලා මනරම් ගීතයෙන්.

-------------------------------

තවත් ගොසිප්

සීදේවී සදනිගේ උපන්දිනයට හැලයා පියත් දුන්න සුපිරිම සර්ප්‍රයිස් එක

---------------------------------


මේ වන ඇය ප්‍රසංග වේදිකාවෙත් ගී ගයනවා.

ඇය නව තාරුණ්‍යයේ ගායිකාවන් අතරට ආපු ඉතාම දක්ෂ ගායිකාවක් ලෙස මේ වන විට ප්‍රසංග වේදිකාවෙත් දක්නට ලැබ්නවා.

ඉතින් බලන්නකෝ වෙනස්ම විදියේ විලාසිතාවකින් ප්‍රසඟ වේදිකාව හැඩකළ ඇගේ ලස්සන.   

GalleryGalleryGalleryGalleryGalleryGallery