හැලයගේ උපන්දිනේට සීදේවි දුන්න සුපිරිම සර්ප්‍රයිස් එක මෙන්න. පියත් පුදුම කළ සදනි (PHOTOS)

Gossip Today SL Actress Gossips Actress Artist
By Sithumini Sep 05, 2024 11:42 AM GMT
Report

සීදේවි හැලයා කිව්වම දැන් කොයි කාගෙත් ඔලුවට එන්නේ සදනි සහ පියත්. ඉතින් මේ දෙන්න ගොඩක් ආදරෙන් ඉන්න කපල් එකක්. ඉතින් පියත්ගේ උපන්දිනය තිබුනේ ඊයේ.

ඉතින් මේ දවස පියත් ට වගේම සදනිටත් විශේෂ දවසක්නේ. ඉතින් ඒ වෙනුවෙන් සදනි එයාගේ යාලුවෝ සහ පියත්ගේ යාලුවෝ එක්ක එකතුවෙලා ලස්සන සර්ප්‍රයිස් පාටි එකක් ඇරේන්ජ් කරලා තිබුණා.

ඒකනම් ඇත්තටම ආදරණීයයි. බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ.

GalleryGalleryGalleryGallery