තරුණියක් වික්ටෝරියා ජලාශයට පනියි..

Sri Lanka Police Crime Branch Criminal Investigation Department Crime
By Sithumi Nov 28, 2022 05:35 PM GMT
Report

වික්ටෝරියා ජලාශයට පැන තරුණියක් සියදිවි හානිකර ගෙන තිබෙනවා.

තෙල්දෙණිය රංගල ප්‍රදේශයේ පදිංචි 22හැවිරිදි වියේ පසුවූ තරුණියක් මෙලෙස සියදිවි හානිකරගෙන තිබෙනවා.

ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කරගෙන තරුණිය සියදිවි හානිකරගන්නට ඇති බවට පොලීසිය සැකපළ කරනවා.

අතුරුදන් වූ තරුණියගේ සිරුර සොයා මේ වනවිට නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.