නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහර දුන් තිදෙනෙකු අත්අඩංගුවට (VIDEO)

Police spokesman Sri Lanka Police SL Protest
By Sithumi May 10, 2022 02:26 PM GMT
Report

අද දහවල් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට  පහර දුන්  සිද්ධියට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මේ වනවිට පොලිසිය පවසයි.

අද දහවල් කාලයේ දේශබන්දු තෙන්නකෝන් මහතා බේරේ වැව අසලට පැමිණි අවස්ථාවේදී පුද්ගලයින් කීපදෙනකු ඔහුට පහරදෙන ආකාරය දක්නට ලැබුනා.

එම වීඩියෝව පහතින් .