නව අගමැති සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණෙන් විශේෂ ප්‍රකාශයක්..

By Sithumi May 13, 2022 04:38 PM GMT
Report

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මහතාට තම පක්ශය සහය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගල රත්නායක මහතා ප්‍රකාශ කරනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ  කැබිනට් අමාත්‍ය ධුර ලබාගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය තීරණය මත ඔවුන් තීරණය ගන්නා බවයි.

 ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඊයේ දින ගීයේ දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ විශාල පෙරළියක් මේ වන විට ඇති වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ දී ජනාධිපති හිටපු අගමැති සහ හිටපු අගමැති පුත් නාමල් රාජපක්ෂ මහතා ඔහුට සුබ පැතුම් අතර දෙස් විදෙස් බොහෝ දෙනා ඔහුට සුබ පැතුම් එක්කලා..

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now