ඔබත් පරිස්සමෙන් නිවසක රාත්‍රියේ සිදුවූ දේ..

By Sithumi May 04, 2022 04:50 PM GMT
Report

පානදුර ප්‍ර දේශයේ වයෝවෘද්ධ කාන්තාවන් තනිව වෙසෙන නිවාස ඉලක්ක කරගනිමින් මුදල් සහ රණ්භාණ්ඩ කොල්ල කෑමේ නිරත වූ සංවිධානාත්මක කල්ලියක් පානදුර - දකුණ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවා කාලයේදී යාචක වෙස් ගෙන නිවාස නිරීක්ෂණය කොට රාත්‍රී කාලයේ මුහුණු ආවරණ පැළඳ පැමිණ උල් ආයුධ වලින් දොරගුළු කඩා මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් සන්තකයේ තිබී, හෙරොයින් මත්කුඩු, රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ තොගයක් සහ කොල්ලකෑම් වලට භාවිත කළ ආයුධ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now