ඩොලර් නැතිව හිගය නිසා ඉදිරියේදි ඉන්ධන සම්බන්ධයෙන් සිදුවන අර්බුදය මෙන්න...
Ceylon Petroleum Corporation
Financial crisis
By Sithumi
බලශක්ති අමාත්‍යංශය ආනයන කළ බොරතෙල් නෞකාවකට මුදල් ගෙවීමට ආණ්ඩුව අපොහොසත් වීම නිසා සතියකට වැඩි කාලයක් මුහුදේ නවතා ඇති බව වාර්තා වේ.
එම නෞකාව නිදහස් කරගත්තේ නම් ඉන්ධන සහ විදුලිබල ගැටලුවට යම් තරමක සහනයක් ලැබෙන බවත් ආණ්ඩුව මේ වන විට එය නිදහස් කරගැනීමට ඩොලර් සම්පාදනයට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |