ගෑස් නිසා උණුසුම් වූ ආමර් වීදිය උණුසුම් කළ නවතම සිදුවීම මෙන්න..

By Sithumi May 08, 2022 12:19 PM GMT
Report

කොළඹ අමර වීථියේ දී gas ලොරියකින් gas කොල්ලකෑ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වාර්තා කර තිබේ. 

 ඊයේ දින මේ සම්බන්ධයෙන් අමර වීදිය ප්‍රදේශයේ දී බොහෝ කැළඹිලි සහගත ස්වභාවයක් දක්නට ලැබුණා. 

 ඊයේ රාත්‍රියේ සිදු වූ දේ පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now