තව දින කිහිපයයි.. ජනපති ඉවත් වෙයි..? විශ්ව ලංකා සංඝ සභාවට කළ ඉල්ලීම. (VIDEO).

By Sithumi Apr 30, 2022 06:55 PM GMT
Report

අද දින සෝභිත මා නාහිමියන් ඇතුළු කිහිප දෙනෙක් සමග පැවති පැවති රැස්වීමකදී විශ්ව ලංකා ජනපති පිළිබඳව විශේෂ යෝජනාවක් ඔවුනට සිදු කරනු ලැබුවා.

ඒ පිළිබදව බොහෝ දෙනා මත පල කරන්නේ මෙවැනි දෙයක් සිදු වුවහොත් ජනපති බොහෝ දුරට ඉල්ලා අස්වනු ඇති බවයි .

ඔහු කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින් නරඹන්න ,     



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now