උසස් පෙළ , සා පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක්

Srilanka covid 19
By Sithumi Feb 03, 2022 11:48 AM GMT
Report

රජයේ පාසල් විභාග පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. ඒ අනුව එහි දැක්වෙන්නේ හදිසි අවස්ථාවන්හිදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමේදී මෙම මාර්ගෝපදේශ අනුගමනය කළයුතු බවය. විභාග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව මෙම පාර්ගෝපදේශ මාලාව සකස් කර තිබේ. එය පහතින් දැක්වෙයි. ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා නව මාර්ගෝපදේශ 

මෙතනින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now