තරුණයන් පිරිසක් එක්ව එක් දරු පියෙක් ඝාතනය කළ සිදුවීම.. හේත්ව බහින් බස් වීමක්..?

By Sithumi Feb 14, 2023 05:53 PM GMT
Report

තරුණයින් පිරිසක් හෙල්මට්වලින් සිදුකළ පහරදීමකින් එක්දරු පියෙකු ඝාතනයට ලක්වී තිබෙනවා.

වැලිපැන්න ප්‍රදේශයේ මාර්ගයක ගමන් කිරීමේදී ඇතිවූ කතාබහක් දුරදිග යෑමෙන් අද (14) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව තිබූ බවයි වැලිපැන්න පොලීසිය සඳහන් කළේ. 

ඝාතනය සම්බන්ධයෙන් 16 හැවිරිදි තරුණයෙකුව අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසු අතර සිද්ධියෙන් ඝාතනය වී ඇත්තේ වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රංග විරාජ් නමැති 34 හැවිරිදි එක්දරු පියෙක්. 

 සෙසු සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා