ඉන්ධන නොමැතිව මගි බස්රථ වලට සිදු වූ දේ.. ඔබත් දැනුවත් වන්න..

Private bus Gagana news Sri lanka news Mr.Gamunu wijerathne
By Subodha Feb 23, 2022 05:17 AM GMT
Report

ඉන්ධන නොමැති විම නිසා මගි බස් රථ සියයට 50ක් පමණ ධාවනය අඩු වි ඇත.

එලෙසම ඇතම් අවස්ථා වලදි බස් රථ ගමනාන්තය කරා යාමට නොහැකිව අතර මග නතර වි ඇති බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළා.

ඔහු තව දුරටත් කියා සිටියේ මේ හේතුවෙන් තම කර්මාන්තය දැඩි අර්බුධයකට මුහුණ දි ඇති බවයි.

රට පුරා පවතින ඉන්ධන හිගයට ප්‍රධානම හේතුව වි ඇත්තේ රට තුල ඇති ‌ඩොලර් අර්බුදයයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now