මෙරට වැසිකිලියක් තුල, විදෙස් කතක් අභිරහස් ලෙස මියයයි ... (VIDEO)

police Gagana news Death news Wellawathththa
By Subodha Feb 25, 2022 07:31 AM GMT
Report

වැල්ලවත්ත කුලි නිවාස සංකීර්ණයක මියගෙස් සිටි කාන්තාවකගේ මල සිරුරක් සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ නෙදර්ලන්ත කාන්තාවන් බවයි පොලිසිය සදහන් කරන්නේ.

මෙම කාන්තාව මෙම නිවසේ වැසිකිලිය තුල මිය ගොස් සිටි බවයි සදහන් වන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 66 වන වියේ පසුවු කාන්තාවකි.

දර්ශන අයිතිය - නිව්ස් ෆස්ට් 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now