සුරේෂ් සලේ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට

CID - Sri Lanka Police Prageeth Eknaligoda Law and Order Sinhala news Suresh Salley
By R.rishma Oct 16, 2026 09:09 AM GMT
Report

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට රැගෙන විත් ඇත.

ඒ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව සාක්ෂි ලබා දීමටය

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඒ මහතා ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට රැගෙන විත් ඇත.