ශ්‍රි ලංකා ක්‍රිකට් ලෝකයේ බබලවමින් පැතුම්ට ඉහලම ස්ථානයක් ...

Gagana news Sri lankan cricket Pathum nissanka
By Subodha Mar 02, 2022 09:30 AM GMT
Report

පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිස්සංක පිතිකරුවන් අතර 09 වන ස්ථානයට පත්ව තිබෙනවා.

මීට පෙර පැතුම් නිස්සංකට හිමිව තිබුණේ එහි 15 වැනි ස්ථානයයි.

පන්දු යවන්නන් අතුරින් වනිඳු හසරංගට 06 වන ස්ථානය හිමිව ඇති බවද වාර්තා වනවා.

23 හැවිරිදි පැතුම් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 20කට ක්‍රීඩාකර රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 562ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now


Gallery