බස් ගාස්තු ඉහළට..? සියලු විස්තර..(VIDEO)

IOC Gagana news Mr.anjana priyanjith Sri lankan oil ceypetco
By Subodha Feb 26, 2022 09:21 AM GMT
Report

 IOC සමාගම විසින් නිකුත් කරනු ලබන ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට ඊයේ (25) කටයුතු කරණු ලැබුවා

ඔවුන් පවසන්නේ පෞද්ගලික බස් රථ වලට ඩිසල් සහනාධාරයක් නිකුත් කරන ලෙසයි.

IOC ඉන්ධන මිල ඉහළ යාම හා ඉන්ධන හිඟය හමුවේ පෞද්ගලික බස් ගමන් සීමා කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එසේම ඉන්ධන පිරවුම්හල් වලින් සිමා සහිතව තෙල් ලබා දිම නිසා කෙටි දුර හා දිගු ගමන් බස් රථ ඉතා අපහසුතාවයතට පත්ව ඇති බවයි ඔවුන් පවසන්නේ.

තවද බස් රථ අමතර කොටස් වල මිල වැඩිවි ඇති බැවින් එයින්ද ඔවුන්ට පාඩු සිදුවන බවයි

මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කළේ මෙම තත්ත්වය මත බස් ගාස්තු ද ඉහළ නැංවීමට සිදුවන බවයි. 

වැඩි දුර තොරතුරු පහතින්....


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now