කලා පවුලක ලස්සනම දියණිය...තරුණයින් වශිකරන ලංකාවේ ලස්සම පුංචි ...(PHOTOS)

Shanudri priyasad Gagana news Gagana gossip Sri lankan Actros
By Subodha Feb 28, 2022 10:09 AM GMT
Report

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ සහෝදරියන් තිදෙනෙක් සිටින පවුලේ බාලම දියනියයි.

ඇය ලංකාවේ දැනට සිටින ජනප්‍රියම නිලියන් අතරේ ඉහලින්ම සිටින කෙනෙක් කිව්වොත් නිවැරදි.

වර්තමාන තරුණ පරම්පරාවේ සිහින කුමරිය බවට පත්වෙන්නටත් ඇයට වසනාව ලැබිලා තියෙන්නේ ජනප්‍රියත්වය සහ ඇයගේ සුරූපී බව නිසාමයි.

1997 සැප්තැම්බර් 8 යව දින ශනුද්‍රි ප්‍රියසාද් උපන්නේ ශ්‍රී ලංකාවේ හෝමාගම ප්‍රදේශයේය.

දිනේෂ් ප්‍රියසාද් සහ ශිරාණි ප්‍රියසාද්ගේ දියණියන් තිදෙනාගෙන් බාලයා ඇයයි.

ශනුද්‍රිට වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු වන දිනක්ෂි ප්‍රියසාද් සහ ශේෂාද්‍රි ප්‍රියසාද් ශ්‍රී ලාංකේය සිනමාවේ සහ රූපවාහිනියේ නිළියන් ද වේ.

ඇයගේ පියා දිනේෂ් ප්‍රියසාද් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි, ඇය ශ්‍රී ලාංකේය සිනමාවේ සිටින අතර ඇගේ මව ශිරාණි ප්‍රියසාද් ගෘහණියකි.

ශ්‍රී ලාංකේය චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් වල පෙනී සිටින ශ්‍රී ලාංකික නිළියක්, නර්තන ශිල්පිනියක් සහ ගායිකාවකි.

ඇය සිය රංගන දිවිය ආරම්භ කළේ ළමා කලාකරුවෙකු ලෙසිනි. ගොඩක් නිර්මාණ වලින් දැකගන්න ලැබෙන ශනුද්‍රි "කොළඹ ඉතාලිය"," තාදී", "දිවිතුරා", " ගමනේයා ", "දෙවෙනි ඉනිම" වැනි ටෙලිනාට්‍ය කිහිපයකටම සම්බන්ද වෙලා කටයුතු කරා.

"ටික කාලයක් සමාජ මාධ්‍ය වල හැම තැනකම කතාවුනා මම සහ කවිඳු අතර අදර සම්බන්දයක් තියනවා කියලා". නමුත් ඇය සදහන් කරන්නේ ඔවුන් කලක සිටන් හොදම මිතුරන් කියාය.

ශනුද්‍රිගේ ලොකු අක්කා දිනක්ෂි ගැනත් අපි හොඳින්ම දන්නවානේ.

දැන්නම් නිතරම කතාබහ වෙන දිනෙන් දින පුවත් මැවෙන මාතෘකාවක් තමයි සාරංග සහ දිනක්ෂි කියන්නේ.

මේ ලස්සනම ලස්සන කැදැල්ලට පුංචි සුරංගනාවියක් අවට පස්සේ මේක ගැන රටම කතාකරන්න පටන් ගත්තා.

බබාව ගෙදර ගේනකල් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය කෙනෙක් තමයි ශනුද්‍රි කියන්නේ.

ශනුද්‍රි තමයි බබාගේ චූටි පුංචි, ඉතින් ඇයට විවේකයක් ලැබෙන හැම වෙලාවකම බබාව නිතරම අතේ තියාගෙන නලවනවලු.

ඒ වගේම සමාජ මාධ්‍ය තුල ඇය ඒවා දාන්නද අමතක කරන්නේ නෑ. 


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
join now

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery