තිරිගු පිටි හිඟය අවසන් වන දිනය ගැන ප්‍රකාශයක්..
Food Shortages
Sri Lanka Food Crisis
By krishani
ලබන 15 වනදායින් පසුව පවතින තිරිගු පිටි හිඟය අවසන් වනු ඇතැයි විශ්වාස කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න පවසයි.
ඒ මහතා කියා සිටියේ තුර්කියේ සිට තිරිගු පිටි ආනයනය කරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |