ලංකාවේ දරුවන් ගැන තවත් අනාවරණයක්..

Sri Lanka
By krishani Sep 20, 2022 02:44 AM GMT
Report

මෙරට දරුවන්ගෙන් වැඩි පිරිසක් මේ වන විට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සංගමය පවසයි.

එම සංගමයේ නියෝජිතයින් ඊයේ (19) දිනයේ දී හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ නිවාස වෙත ගොස් ඒ පිළිබඳ සොයා බැලීමක් ද සිදු කර ඇත.

අනතුරුව අදහස් දැක්වූ එහි සභාපති වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ දරුවන් තුන් දෙනෙකු සිටින නිවසක දෙදෙනෙකුooම මන්දපෝෂණයෙන් පෙළෙන බව යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now