සිසුවියන් පිරිසක් අපයෝජනය කළ ප්‍රසිද්ධ පාසලේ ක්‍රීඩා උපදේශක

Sri Lanka Sri Lanka Police Investigation Child Abuse Crime
By Sewvandhi Nov 04, 2022 03:56 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කැකිරාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියන් හය දෙනකු අපයෝජනයට ලක්කළේ යැයි කියන ක්‍රීඩා උපදෙශකයා බාර වූ බව කැකිරාව පොලිසිය කියයි.

දින ගණනාවක් මෙම අපයෝජනය සිදු කර ඇති අතර සිද්ධිය සැලවීමත් සමග සැකකරු සැඟව සිටියේය.

මෙම සැකකාර ගුරුවරයා ඔහුගේ බිරිඳ සමග පෙර දා උදැසන කැකිරාව පොලීසියට ගොස් බාර වූ බව පොලීසිය සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now