යුද හමුදාව විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් - එය සිදු වන්නේ මෙහෙමයි..

Sri Lanka Army Go Home Gota Sri Lanka Gota Go Home 2022 SL Protest
By krishani May 11, 2022 05:10 AM GMT
Report

යුද හමුදාව විසින් කොළඹ නගරය ඇතුළු දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කර ඇත.

ඒ අනුව සන්නද්ධ රථ යොදා ගනිමින් අද(11) උදෑසන සිට කොළඹ නගරයේ ස්ථානීය මුර සංචාර ආරම්භ කළ බවයි යුද හමුදාව සදහන් කළේ.

එමෙන්ම විශේෂ බලකා යතුරුපැදි ඛණ්ඩය විසින් කොළඹ, පිටකෝට්ටේ, මිරිහාන, කිරුළපණ, කොල්ලුපිටිය ආදී ප්‍රදේශවල මුර සංචාර සිදු කර ඇත.