ගෑස් නැතුව අසරණව සිටින මේ කාලේ ගෑස්වලට කළ වංචාවක් එළියට..
Sri Lanka Police
Sri Lanka
Litro Gas
By krishani
බලපත්‍ර රහිතව ලිට්‍රෝ ගෑස් සහිත ටැංකි අනවසරයෙන් ගබඩා කර තබා ගනිමින්, වැඩි මිලට අලෙවි කළ පුද්ගලයින් දෙදෙනකු විශේෂ කාර්යය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
ඒ ඊයේ (30) මිරිහාන - රාජගිරිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී එසේ ලිට්‍රෝ ගෑස් සහිත ටැංකි 12ක් සොයාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සහ ගෑස් තොගය පාරිභෝගික අධිකාරිය වෙත භාර කෙරුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |