කාන්තාවකට අමානුෂික ලෙස පහරදුන් නරුමයින්ට සිදුවූ දේ...සංවේදී වීඩියෝ සහිතයි - (VIDEO)

Sri Lanka Sri Lanka Police Investigation Sri Lanka Social Media
By Sithumi Oct 15, 2023 08:00 AM GMT
Report

 අමානුෂික ආකාරයෙන් තරුණියකට පහරදෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය වල සංසරණය වෙමින් පවතිනවා.

මේ සම්බන්ධයෙන් කඳාන ප්‍රදේශයේ භාණ්ඩ බෙදාහැරීමේ පෞද්ගලික ආයතනයක හිමිකරු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනුණා.

මෙම තරුණියට ආයතනයේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ අමානුෂික ලෙස පහරදෙන අයුරු සමාජ මාධ්‍යයේ හුවමාරු වූ වීඩියෝ පටයේ දැක්වුණු අතර මෙම යුවළ එහිදී තරුණියට අත් පාවලින් මෙන්ම පුටු සහ වෙනත් උපකරණවලින්ද පහර දෙනු ලැබුවා.

මෙම අවස්ථාවේ තරුණිය බිම ඇද වැටුණු ඉන් පසුවද එම දර්ශනවල සිටි ආයතන හිමිකරු යළිත් ඇයට අමානුෂික ලෙස පහරදෙන දෙන අයුරු එම වීඩියෝවේ දෑක්වෙනවා.

එම වීඩියෝව පහතින්...

https://fb.watch/nHkGSdqVDc/?mibextid=v7YzmG