සමාජ මාධ්‍ය භාවිතයේදී ඔබත් ප්‍රවේසමෙන් ..! අද තිදෙනකු අත්අඩංගුවට..

Sri Lanka Sri Lanka Social Media Ministry of Defense Sri Lanka
By Sithumi May 19, 2022 01:05 PM GMT
Report

සමාජ මාධ්‍ය යොදාගනිමින් ප්‍රචණ්ඩත්වය පැතිරවීම සඳහා අනුබල දුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් වයස අවුරුදු 22, 21 සහ 39 වියේ පසුවන්නන් වන අතර කාන්තාවක්ද ඒ අතර වනවා. ඔවුන් තිදෙනා සමාජ මාධ්‍ය පරිපාලකවරුන් ලෙසයි පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනය කළේ.

එම නිවේදනය පහතින්  



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery