කව්රුත් සෙවූ ජන ගගක සහභාගිත්වයෙන් සිදුවූ පොහොට්ටුවේ මැයි රැලිය මෙන්න.. (PHOTOS)

SJB SLPP May Day SL Protest
By Sithumi May 01, 2022 11:12 AM GMT
Report

පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති කීපයක් සංවිධානය කළ මැයිදින රැළිය නුගොගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංඟ ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, විදුර වික්‍රමනායඛ හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ ඇතුළු පිරිසක් ද වෘත්තීය සමිති ක්‍රියාකාරීහු රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි. ඊට සම්බන්ධ වෘත්තීය සමති ක්‍රියාකාරීහු ද සාමාජිකයෝ ද විශාල පිරිසක් එක්ව සිටිති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery