රාජපක්ෂ පවුල ගුවනින් යයි.. ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුර ඉදිරිපිට උණුසුම් වෙයි.. එහි නවතම තත්ත්වය මෙන්න.. (VIDEO)

By krishani May 10, 2022 08:10 AM GMT
Report

අද(10) උදෑසන මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ අය ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරට ගිය බව සදහන් කරමින් ජනතාව එම ස්ථානයේ විරෝධතාවයක මේ මොහොතේ නිරත වෙයි.එම ස්ථානය දැඩි උණුසුම් වී ඇත.

පහතින් එම විඩියෝව නරඹන්න,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join