ඊයේ දින ඇති වූ කලබලයෙන් ප්‍රහාරයට පත් වූ ප්‍රබලයෙක් මිය යයි.. (PHOTO)

Go Home Gota Galle Face Protest Sri Lanka Politician Gota Go Home 2022 SL Protest
By krishani May 10, 2022 03:49 AM GMT
Report

ඊයේ දින(09) ඇති වූ කලකාරී තත්ත්වය හමුවේ ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාරගේ නිවසට එල්ල වූ ප්‍රහාරයකින් රෝහල් ගත කරන විටත් මිය ගිය බව පොලිසිය පවසයි.

Gallery