කඩකප්පල්කාරී ක්‍රියා ගැන අලුත්ම තීරණයක් මෙන්න..
Sri Lanka
SL Protest
By krishani
රටේ ඕනෑම ස්ථානයක සිදුවන මැර හෝ ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැනුම්දීමට ආරක්ෂක අමාත්‍යංශයෙන් දුරකථන අංක කිහිපයක් ප්‍රකාශයට ප ත්කර ඇත.
රට තුළ ඕනෑම ස්ථානයක මැර හෝ ප්‍රචණ්ඩ ක්‍රියාකාරී කණ්ඩායම් විසින් සිදු කරන නීතිය හා සාමය කඩවීම් එනම් ගෙවල් ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පහරදීම් සහ රාජ්‍ය හෝ පෞද්ගලික දේපළවලට හානි කිරීම වැනි සිද්ධීන් පිළිබඳව තොරතුරු මෙම අංකවලට ලබාදිය හැකියි.
ඒ අනුව ආරක්‍ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ 0767393977 හා 0112441146 යන අංකවලින් ආරක්‍ෂක අමාත්‍යාංශයට සහ ඇමතුම් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ 118 අංකයට තොරතුරු ලබාදෙන ලෙසටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |